Debugging පාඩම 2 – අභ්‍යාසය 1
අභ්‍යාසය 1:
කෙනෙකුට අවශ්‍යයි ළමුන් 7 දෙනෙකුගේ ලිස්ට් එකක් කියවා ඇතුලත් කිරීම් 3ක් සහිත අලුත් list සෑදීමට code එකක් ලිවීමට.
ළමුන් තුන්දෙනා බැගින් සිටින list සාදා ඉතුරු ළමයව තවත් අලුත් ලිස්ට් එකකට දැමීමට අවශ්‍යයි. ඉන් පසු ඒ අලුත් list එකට “Peter” සහ “Mary” කියල අලුත් ළමයි දෙදෙනෙක් ඇතුලත් කිරීමටත් අවශ්‍යයි. හැබැයි code එක හදපු කෙනා ඒක හදල තියෙන්නේ වැරදියට. ඔබට හැකිද ඒක වැඩකරන විදිහට සකසන්ඩ?
වැරදි code එක
studentlist=[“John”, “Elizabeth”, “Richard”, “Pierre”, “Ely”, “Kevin”, “Elton”]
studentlist1=studentlist[1:3]
studentlist2=studentlist[3:5]
studentlist3=studentlist[6:7]
studentlist3.append(“Peter”,”Mary” )
print(studentlist1)
print(studentlist2)
print(studentlist3)
ඉඟිය:
append වැඩකරන්නේ කොහොමද? list වල index පටන්ගන්නේ කොහොමද? ඉවරවෙන්නේ කොහොමද?