Debugging පාඩම 2 – අභ්‍යාසය 2
ඔබට ලැබෙනවා list එකක්. එකේ යම් දේවල් වල උසවල් 6ක් තියෙනවා ආරෝහණ පිලිවෙලින්. එම උසවල් වලින් බාගයක් 50ට අඩුයි. ඉතිරිය 50ට වැඩියි. එක ලිස්ට් දෙකකට කඩන්ඩ අවශ්‍යයි, 50ට අඩු සහ 50ට වැඩි උසවල් වශයෙන්. මේකට දී ඇති code එකේ වැරදි හදල වැඩකරන තත්වයකට ගන්ඩ.
වැරදි code එක
heights=[1, 20, 35, 78, 86, 91]
heights1=[]
heights2=[]
heights1=hieghts[1:3]
heights2=heights[3:6]
print(heights1)
print(heights2)
ඉඟිය:
list එකක් index කරන්නේ කොහොමද? වචන වල ව්‍යාකරණ ගැනත් ප්‍රවේශම් වෙන්න.