Debugging පාඩම 2 – අභ්‍යාසය 3
ඔබට ලැබෙනවා දී ඇති අරයක රවුමක, පරිමිතියද වර්ගපලයද වඩා වැඩි, කියල හොයන code එකක්.
හැබැයි මේක හරියට වැඩකරන්නේ නෑ.
මේක හරියට වැඩකරන විදිහට සකසන්න
වැරදි code එක
radius=0.08
pi=3.14 #approximately
perimeter=2*pi*radius
area=pi*(radius**2)
if perimeter>area:
print(“perimeter is smaller than area”)
else:
elif perimeter==area:
print(“perimeter equals area”)
print(“perimeter is greater than area”)